ටවර් හෝල් රඟහල පදනම විසින් පැරණි ගීත අඩංගු සංගත තැටි සහ වීඩියෝ තැටි සහ කැසට් පට රාශියක් නිෂ්පාදනය කර ඇත. එම ගීත ඒ.එම්.යූ.රාජ්, අහමඩ් මොහිදීන්, එම්.කේ. වින්සන්ට්, එච්.ඩබ්.රූපසිංහ මදුරාවති සහ ලක්ෂ්මී බායි,යන ප්‍රවීන ගායක ගායිකාවන් විසින් ගායනය කර ඇත. එම ගීතවල පැරණි සංගීතයට කිසිදු හානියක් සිදු නොකර සංගත(සීඩී) තැටි සහ කැසට් පට නිෂ්පාදනය කර ඇත.
යටගිය බොදු ගී - 3
හද බැදි ගීතා
රුක්මණී ගීතා
සංගත(සීඩී) තැටි සහ කැසට් පට ටවර් හෝල් රඟහල පදනමේ ප්‍රධාන කාර්යාලයෙන් පහසු මිලකට ලබාගත හැක.
වැඩි විස්තර සඳහා :-
දුරකථන අංකය :- 0094-11-2682324 ෆැක්ස් :- 0094-11-2678517 ඊ මේල් :- towersl@sltnet.lk