 |
 |
එල්ෆින්ස්ටන් රඟහල |
 |
|
|
| |
|
කොළඹ 10 මරදානේ පිහිටි එල්ෆින්ස්ටන් රඟහල ආරම්භ කර ඇත්තේ 1925 දීය. එය ශ්‍රී ලංකාවේ පැරණි දෙවැනි රඟහලයි. රසිකයින්ට වඩාත් හොඳ පහසුකම් සහිත සේවයක් සලසනු පිණිස මෑතකදී විශාල මුදලක් වැය කර නවීකරණය කර ඇත. තවද මේ රඟහලේ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ද පහසුකම් ඇත. වායු සමීකරණය කළ එල්ෆින්ස්ටන් රඟහලේ 913 කට ආසන්න ආසන පහසුකමක් සැපයේ. මීට අමතරව ආහාර පාන ලබා ගැනීම සඳහා ආපන ශාලාවක් ද පිහිටුවා ඇත. |
|
|
| |
|
ප්‍රධාන කාර්යාලය,
ටවර් හෝල් රඟහල පදනම,
සව්සිරිපාය,
123, විජේරාම මාවත,
කොළඹ 07. |
|
|
| |
|
විමසීම් : ලක්මිණී |
|
|
| |
|
ටෙලි : 0094-011-2687993/ 2682324 |
| |
|
ෆැක්ස් : 0094-011-2678517/2446673 |
| |
|
ඊ-මේල් : towersl@sltnet.lk |
| |
|
|
 |
එල්ෆින්ස්ටන් රඟහල වෙන්කිරීමේ ගාස්තු |
| |
|
| |
විස්තරය |
සතියේ දින |
සති අන්ත දින |
|
9.00-12.00 |
13.00-21.00 |
9.00-12.00 |
13.00-21.00 |
| 01. |
නාට්‍ය, චිත්‍රපට,මුදල් අය නොකරන පාසැල් වැඩසටහන් සහ ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග හා අනෙකුත් විවිධ |
රු.9,600.00 |
රු.21,000.00 |
රු.9,600.00 |
රු.23,000.00 |
| |
ආපසු ගෙවිමේ තැන්පතුව |
රු.2,000.00 |
රු.2,000.00 |
රු.2,000.00 |
රු.2,000.00 |
| 02. |
සංගීත ප්‍රසංග සහ ගීතමය නැටුම් ප්‍රසංග |
රු.15,000.00 |
රු.40,000.00 |
රු.21,000.00 |
රු.50,000.00 |
| |
ආපසු ගෙවිමේ තැන්පතුව |
රු.5,000.00 |
රු.5,000.00 |
රු.5,000.00 |
රු.5,000.00 |
| 03. |
නාට්‍ය පුහුණු රංගාලෝකය රහිත-පස්වරු
(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනට සතියකට කලින් පමණි)
පස්වරු
1.00-5.00
5.00-9.00 |
රු.2,250.00 |
රු.750.00 පැයකට
රු.1000.00 පැයකට |
රු.2,250.00 |
රු.750.00 පැයකට
රු.1000.00 පැයකට |
| 04. |
නාට්‍ය පුහුණු රංගාලෝකය සහිත-පස්වරු
(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනට සතියකට කලින් පමණි)
පස්වරු
1.00-5.00
5.00-9.00 |
රු.9,600.00 |
රු.9,600.00
රු.9,900.00 |
රු.9,600.00 |
රු.9,600.00
රු.9,900.00 |
| |
මුදල් අයකරන සම්මන්ත්‍රණ
ආපසු ගෙවිමේ තැන්පතුව |
රු.15,000.00
රු.3,500.00 |
රු.21,000.00
රු.3,500.00 |
රු.18,000.00
රු.3,500.00 |
රු.23,000.00
රු.3,500.00 |
2006 අගෝස්තු මස 22 වැනි දින සිට
|
|
| |
|
|
|
|
 |
මරදාන එල්ෆින්සටන් රඟහල පිහිටි ලයනල් එදිරිසිංහ ප්‍රාසාංගික මධ්‍යස්ථානය |
| |
|
මෙම ප්‍රාසාංගික කලා මධ්‍යස්ථානය ආරම්භ කරන ලද්දේ ප්‍රවීන සංගීතඥ ලයනල් එදිරිසිංහ ශූරීන් සිහිවීම සඳහාය. එය පවත්වාගෙන යනු ලබන්නේ මරදානේ එල්ෆින්ස්ටන් රඟහලට යාබද සරසවිපායේය. ප්‍රවීන ගුරු මණ්ඩලයක් යටතේ නර්තනය, නාට්‍ය කලාව සහ සංගීතය යන විෂයන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000ක පමණ පිරිසකට ඉගැන්වේ.
ඉන්දියාවේ ලක්නව් හී භාත්ඛණ්ඩ විද්‍යා පීඨයේ විභාග පැවැත්වීමට අවසර ලත් ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය ආයතනය ලයනල් එදිරිසිංහ මධ්‍යස්ථානයයි. මෙම ප්‍රාසාංගික කලා මධ්‍යස්ථානයෙහි පෙරහුරු ශාලා සහ පුහුණුවීම් ශාලා 05 ක් ඇත. මෙම පන්ති වල ශිෂ්‍යයින්ට සංගීත භාණ්ඩ සපයා දෙනු ලබන්නේ ද නොමිලයේය.
තවද මහජනතාවගේ සහ ශිෂ්‍යයින්ගේ පහසුව පිණිස සංගීත භාණ්ඩ පොත් සහ ලිපිද්‍රව්‍ය මිළට ගැනීම සඳහා විකුණුම්හල්ද මෙම මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලැබේ.
|
|
|
| < |
|
|
|