 |
ටවර් හෝල් ශබ්දාගාරය - සව්සිරිපාය |
|
|
| |
|
ටවර් හෝල් රඟහල පදනමේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි නවීන උපකරණ වලින් සමන්විත ශබ්දාගාරය, ශ්‍රී ලංකාවේ ඇති හොඳම ශබ්දාගාරයකි. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වල හඩ කැවීම, සංස්කරණය, මිශ්‍ර කරණය නුදුරු අනාගතයේ දී මෙම ශබ්දාගාරය විසින් භාරගනු ඇත. |
|
|
| |
|
එහි පහත සඳහන් සංගීත උපකරණ වලින් ද සමන්විතය
|
|
| |
 |
චැනල් 24 ශබ්ද මිශ්‍රණ යන්ත්‍රය |
|
| |
 |
බහුපථ ටේප් යන්ත්‍රය |
|
| |
 |
ඩැට් ටේප් රෙකෝඩරය |
|
| |
 |
සංගත තැටි රෙකෝඩරය |
|
| |
 |
අඟල් ¼ මාස්ටර් ස්පූල් යන්ත්‍රය සහ අදාළ උපාංග |
|
| |
 |
වෘත්තීමය කැසට් ටේප් රෙකෝඩරය
|
|
| |
 |
මොනිටර් ස්පීකර් පද්ධතිය |
|
| |
|
|
|
| |
|
ශබ්දාගාරයේ, |
|
| |
|
|
විදුලි ඕගනය |
|
|
| |
|
|
ඉලෙක්ට්‍රොනික් ඕගනය |
|
|
| |
|
|
බේස් ගිටාරය |
|
|
| |
|
|
රිදම් ගිටාරය |
|
|
| |
|
|
විදුලි ඕගනය |
|
|
| |
|
|
|
|
|
| |
|
යන නවීන වෘත්තීමය සංගීත භාණ්ඩ වලින් සමන්විතය. මේ සෑම සංගීත භාණ්ඩයක්ම මුදල් අයකිරීමකින් තොරව ශබ්දාගාරය භාවිතා කරන්නන් හට ලබා දෙනු ලබයි. |
|
| |
|
|
|
|
 |
|
ශබ්දාගාරය වෙන් කිරීම්. |
|
|
| |
|
ප්‍රධාන කාර්යාලය ටවර් හෝල් රඟහල පදනම, සව්සිරිපාය, අංක 123, විජේරාම මාවත, කොළඹ 07.
දුරකථන අංක - 0094-11-5622508 / 0094-11-2686092 දිගුව 206
0094-11-2682324 |
|
| |
|
|
|
|
 |
පටිගත කිරීමේ ගාස්තු |
|
|
| |
|
පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා පටිගත කිරීම් සඳහා |
රැ. 7260.00 |
වැඩිවන පැයක් සඳහා |
රැ. 910.00 |
ආරෝපණය හා සංස්කරණය - පැයක් සඳහා |
රැ. 480.00 |
සාමාන්‍ය පටිගත කිරීම් පැයක් සඳහා |
රැ. 700.00 |
| සී.ඩී. පටිගත කිරීමක් සඳහා |
රැ. 540.00 |
අතිකාල දීමනා ශබ්දාගාරය වෙන් කර ගනු ලබන අය විසින් ගෙවිය යුතුය |
|
සතියේ දින ප.ව. 4.30 න් පසු පැයකට |
රැ.140.00 |
සති අන්ත දින පැයකට |
රැ.180.00 |
|
|
|
| |
|
|
|
|
| |