Download

Tower Hall Theatre Foundation Act No. 1 of 1978

Tower Hall Theatre Foundation Act No. 1 of 1978

1978 අංක 1 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත

1978 අංක 1 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත

2025/2026 கல்வி ஆண்டிற்காக மாணவர்களை உள்வாங்குதல் தொடர்பான சுற்றறிக்கையினை இங்கே தறவிறக்கம் செய்யலாம்

2025/2026 கல்வி ஆண்டிற்காக மாணவர்களை உள்வாங்குதல் தொடர்பான சுற்றறிக்கையினை இங்கே தறவிறக்கம் செய்யலாம்

2025/2026 கல்வி ஆண்டிற்கhன விண்ணப்பப்படிவங்களை இங்கே தறவிறக்கம் செய்யலாம்

2025/2026 கல்வி ஆண்டிற்கhன விண்ணப்பப்படிவங்களை இங்கே தறவிறக்கம் செய்யலாம்

මුහුණ බලන කණ්නාඩි මිලට ගැනීම හා සවි කිරීම සඳහා ලංසු කැඳවිම

ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ පිහිටි එල්ෆින්ස්ටන් රඟහලේ නේපත්‍රයාගාරය (MakeUp Room) සඳහා මුහුණ බලන කණ්නාඩි සවි කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. සියලු ඇමුණුම මෙතනින් ලබාගත හැක .

ටවර් රඟහලට අවශ්‍ය වේදිකා රංගාලෝක බල්බ ලබාගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ පිහිටි ටවර් රඟහලට අවශ්‍ය වේදිකා රංගාලෝක බල්බ මිළදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරීය තීරණය කර ඇත. මිට අදාල ඇමිණුම බාගත තීරුවේ බාගත නිරුපකය මත click කිරීමෙන් බාගත කරගත හැක

2026/27 වසර සඳහා පානීය වතුර බෝතල් (ලීටර් 19) සැපයීම සඳහා මිල ගණන් කැඳවීම

2026/27 වසර සඳහා ටවර් හෝල් රඟහල පදනමේ ප්‍රධාන කාර්යාලය/ටවර් රඟහල/එල්ෆින්ස්ටන් රඟහල/මීගමුවේ පිහිටි රුක්මණි දේවි රංග ශිල්ප කේන්ද්‍රය,යාපනය නීර්වේලී පිහිටි දමිළ නාට්‍ය පාසල යන ස්ථාන සඳහා වතුර බෝතල් (ලීටර් 19) සැපයීම සඳහා මිළ ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ලංසු ලියකියවිලි ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැක.මිට අදාල ලංසු පත්‍රිකාව download නිරුපකය මත click කිරීමෙන් ලබාගත හැක .

නාට්‍ය හා රංගකලාව පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව

නාට්‍ය හා රංගකලාව පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සදහා වන ගූගල් සබැදිය අත් පත්‍රිකාව තුල දක්වා ඇත .

ශබ්දාගාරයට අවශ්‍ය ශබ්ද උපකරණ මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් ටවර් හෝල් ශබ්දාගාරයට අවශ්‍ය ශබ්ද උපකරණ මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ ලංසු ලියවිලි හා කොන්දේසි ටවර් හෝල් රඟහල පදනමේ වෙබ් අඩවියේ (www.towerhall.lk) පළකර ඇති අතර එම ලංසු ලියවිලි හා කොන්දේසි භාගත කර හෝ ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබාගෙන මිල ගණන් ඉදිරිපත් කල හැක.මිට අදාල ලංසු පත්‍රිකාව download නිරුපකය මත click කිරීමෙන් ලබාගත හැක .

වේදිකා නාට්‍ය කලාවේ මහගෙදර වන ටවර් හෝල් රඟහල පදනම මෙහෙයවන රංගාලෝක ශිල්පය පිළිබඳ NVQ 4 පාඨමාලාව සදහා අයදුම්පත් කැදවනු ලැබේ

තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව, NAITA ආයතනය ඒ්කාබද්ධව ටවර් හෝල් රඟහල පදනම මෙම පාඨමාලාව සංවිධානය කරනු ලබයි. සුදුසුකම් 1. වයස අවු.16ට වැඩි අයෙකුවීම 2. මෙම ක්ෂේත්‍රය පිළිබද උනන්දුවක් දක්වන ඹ්නෑම අයෙකුට මේ සඳහා ඉල්ලුම් කල හැකිය. 3. දැනටමත් මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන අයටද මේ සදහා ඉල්ලුම් කල හැක.

අවසන් වසර නාට්‍ය නිෂ්පාදනයේ (සිහින රැඟුම) නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා අධ්‍යක්ෂවරයෙකු පත්කර ගැනීම

ටවර් නාට්‍ය හා රංගකලා පාසල අධ්‍යන වර්ෂ 2022/23 කණ්ඩායම විසින් නිර්මාණය කරන සිහින රැඟුම නාට්‍යය අධ්‍යක්ෂණය සඳහා සුදුසු අධ්‍යක්ෂවරයෙකු පත්කර ගත යුතුව ඇති බැවින් ඒ සදහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.මිට අදාල කොන්දේසි පත්‍රය download නිරුපකය මත click කිරීමෙන් බාගත කර ගත හැක .

විදුලි බල්බ හා උපාංග සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අවශ්‍ය විදුලි බල්බ හා උපාංග මිළදී ගැනීම සඳහා මිළ ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. මීට අදාළ ලංසු පත්‍රිකා ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් හෝ www.towerhall.lk වෙබ් අඩවියෙන් බාගත කර හෝ ලබාගත හැක. ලංසු පත්‍රය download නිරුපකය මත click කිරීමෙන් බාගත කරගත හැක .

CCTV කැමරා පද්ධිතය සවි කිරීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනට අයත් මරදාන ටවර් හෝල් රඟහල හා මීගමුව රුක්මණීදේවි රඟහලේ CCTV කැමරා පද්ධතිය සවි කිරීම සඳහා මිල ගණන් කැඳවීමට පාලන අධිකාරිය තීරණය කර ඇත.ඊට අදාල ලංසු ලියවිලි හා කොන්දේසි ටවර් හෝල් රඟහල පදනමේ (WWW.towerhall.lk)පළ කර ඇති අතර එම ලංසු ලියවිලි හා කොන්දේසි භාගත කර හෝ ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගෙන මිල ගණන් ඉදිරිපත් කල හැක.ලංසු පත්‍රිකාව ලබාගැනීම සදහා download නිරුපකය මත click කරන්න.