Download

Tower Hall Theatre Foundation Act No. 1 of 1978

Tower Hall Theatre Foundation Act No. 1 of 1978

1978 අංක 1 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත

1978 අංක 1 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත

2025/2026 கல்வி ஆண்டிற்காக மாணவர்களை உள்வாங்குதல் தொடர்பான சுற்றறிக்கையினை இங்கே தறவிறக்கம் செய்யலாம்

2025/2026 கல்வி ஆண்டிற்காக மாணவர்களை உள்வாங்குதல் தொடர்பான சுற்றறிக்கையினை இங்கே தறவிறக்கம் செய்யலாம்

2025/2026 கல்வி ஆண்டிற்கhன விண்ணப்பப்படிவங்களை இங்கே தறவிறக்கம் செய்யலாம்

2025/2026 கல்வி ஆண்டிற்கhன விண்ணப்பப்படிவங்களை இங்கே தறவிறக்கம் செய்யலாம்

රංගාලෝක පද්ධතියට සහ අනෙකුත් ස්ථාන සඳහා අවශ්‍ය විදුලි බල්බ ලබාගැනීම සඳහා ලංසු කැඳවිම සදහා වූ සියලු ඇමුණුම් මෙතැනින් බාගත කර ගන්න.

රංගාලෝක පද්ධතියට සහ අනෙකුත් ස්ථාන සඳහා අවශ්‍ය විදුලි බල්බ ලබාගැනීම සඳහා ලංසු කැඳවිම සදහා වූ සියලු ඇමුණුම් මෙතැනින් බාගත කර ගන්න.

Download all the attachments for the invitation to bid for the procurement of light bulbs for the lighting system and other locations here.

Download all the attachments for the invitation to bid for the procurement of light bulbs for the lighting system and other locations here.

ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ දෙවර්ෂ පුර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලා 2022/23 අධ්‍යයන වර්ෂයේ ඩිප්ලෝමා සමර්පණෝත්සවය

ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ දෙවර්ෂ පුර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවෙහි 2022/23 අධ්‍යයන වර්ෂයේ ඩිප්ලෝමා සමර්පණෝත්සවය වර්ෂ 2026 පෙබරවාරි මස 23 වන දින ටවර් හෝල් රගහල පදනම ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එහි ඡායාරූප පහත පරිදි ලබා ගැත යුතුව ඇත.

ටවර් හෝල් රඟහල පදනමේ බිම් මහලේ ස්ථාපිත ලේඛනාගාරය සකස් කිරීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමේ බිම් මහලේ ස්ථාපිත ලේඛනාගාරය සකස් කිරීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.මෙම ලේඛනාගාරය ඇමුණුම 01 ප්‍රමාණ පත්‍රයට අනුව සකස් කිරීම සඳහා ස්ථානීය පරීක්ෂාවක් සිදු කර මුද්‍රා තැබු මිළ ගණන් ඇමුණුම 02 හි සඳහන් කර 2026.05.08 දින ‍‍ප.ව.1.00 ට පෙර“සභාපති ,ප්‍රසම්පාදන කමිටුව,ටවර් හෝල් රඟහල පදනම, සව්සිරිපාය, අංක 123, විජේරාම මාවත, කොළඹ -07 ” යන ලිපිනයේ පිහිටි ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් බහාලනයට අතින් ගෙනැවිත් හෝ එදින ප.ව.1.00 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඒ සදහා ආයතනය මගින් ලබාදෙන ප්‍රමාණ පත්‍රය සදහා වන ඇමිණුම පහතින් බාගත කර ගත හැක

එල්ෆින්ස්ටන් රඟහල ආරම්භ වී වසර 100ක් සම්පූර්ණ වීම පිළිබඳව පර්යේෂණක්මක කෘතියක් නිර්මාණය කිරීම ඇමුණුම 01.

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදාන එල්ෆින්ස්ටන් රඟහලට වසර 100ක් සම්පූර්ණ විම හේතුවෙන් රඟහලේ ඉතිහාසය පිළිබඳව පර්යේෂණයක් සිදු කිරිම සඳහා විශ්වවිද්‍යාල පිඨ ඇතුළු පර්යේෂකයන් හා පර්යේෂණ ආයතනවලින් මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

Air cooler යන්ත්‍ර කුළියට ගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනම විසින් සංවිධානය කරන සමස්ත ලංකා උත්සවය සදහා Air cooler යන්ත්‍ර 10ක් කුළි පදනම මත ඇමුණුම A හි සදහන් පිරිවිතරවලට අනුව මිළ ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ මුද්‍රාතබන මිළ ගණන් වර්ෂ 2026-05-11 දින ‍‍‍පෙ.ව.10.30 ට පෙර“සභාපති ,ප්‍රසම්පාදන කමිටුව,ටවර් හෝල් රඟහල පදනම, සව්සිරිපාය, අංක 123, විජේරාම මාවත, කොළඹ -07 ” යන ලිපිනයේ පිහිටි ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් බහාලනයට අතින් ගෙනැවිත් හෝ එදින ‍පෙ.ව.10.30 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඒ සදහා වන ඇමිණුම පහතින් මගින් බාගත කර ගත හැක .

ශබ්දාගාරයට අවශය ශබ්ද උපකරණ මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් ගහෝල් රඟහල පදනමට අයත් ටවර් ගහෝල් ශබ්දාගාරයට අවශය ශබ්ද උපකරණ මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.මේ සදහා වන ඇමිණුම සහ ලංසු පත්රය පහතින් බාගත කර ගත හැක.

ටවර් හෝල් රඟහල පදනමට අයත් මීගමුවේ පිහිටි රුක්මණි දේවි රඟහලේ අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා මිළ ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

ටවර් හෝල් රඟහල පදනමට අයත් මීගමුවේ පිහිටි රුක්මණි දේවි රඟහලේ අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා මිළ ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. මේ සදහා වන ඇමිණුම පහතින් බාගත කර ගත හැක.

you-tube නාලිකාව ඔසේ්සේ විකාශනය කිරීමට අ්ේක්ෂිත නිෂේපාදන වැඩසටහන් කීපයක්ෂ වීඩි්යෝගත කර සංසේකරණය කිරීමට මිළ ගණන් කැදවීම.

you-tube නාලිකාව ඔසේ්සේ විකාශනය කිරීමට අ්ේක්ෂිත නිෂේපාදන වැඩසටහන් කීපයක්ෂ වීඩි්යෝගත කර සංසේකරණය කිරීමට මිළ ගණන් කැදවීම. you-tube නාලිකාව ඔසේ්සේ විකාශනය කිරීමට අ්ේක්ෂිත ඇමුණුම B හි වැඩසටහන් වීඩි්යෝගත කර ඒවා සංසේකරණය කිරීම සදහා මිල ගණන් කැදවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඒ සදහා වන ඇමිණුම පහතින් බාගතකර ගන්නන .

ප්‍රොප්‍ෙක්ටර් යන්ත්‍ර 02 ක් මිලදී ගැනීම සඳහො මිල ගණන්ත්‍ කැඳවීම

ටවර් හෝල් රඟහල පදනම වෙත ප්‍රොජෙක්ටර් යන්ත්‍ර 02 ක් මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඒ සදහා වන ඇමිණුම පහතින් download කර ගත හැක.

වෙබ් අඩවිය වැඩි දියුණු කිරීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් වෙබ් අඩවිය වැඩි දියුණු කිරීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ ලංසු ලියවිලි හා කොන්දේසි පහතින් බාගත කර ගත හැක .

එල්ෆින්ස්ටන් රඟහල ආරම්භ වී වසර 100ක් සම්පූර්ණ වීම පිළිබඳව පර්යේෂණයක් සිදුකිරිම සඳහා මිළ ගණන් කැඳවිම

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදාන එල්ෆින්ස්ටන් රඟහලට වසර 100ක් සම්පූර්ණ විම හේතුවෙන් රඟහලේ ඉතිහාසය පිළිබඳව පර්යේෂණයක් සිදු කිරිම සඳහා විශ්වවිද්‍යාල පිඨ ඇතුළු පර්යේෂකයන් හා පර්යේෂණ ආයතනවලින් මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.මේ සදහා වන ඇමිණුම පහතින් බාගත කරගන්න .

ටවර් සහ එල්ෆින්ස්ටන් රඟහල් සඳහා Emergency Light සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් ටවර් සහ එල්ෆින්ස්ටන් රඟහල් සඳහා Emergency Light මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ ලංසු ලියවිලි හා කොන්දේසි ටවර් හෝල් රඟහල පදනමේ වෙබ් අඩවියේ (www.towerhall.lk) පළකර ඇති අතර එම ලංසු ලියවිලි හා කොන්දේසි බාගත කර හෝ ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගෙන මිල ගණන් ඉදිරිපත් කල හැකි අතර මිට අදාල ඇමිණුම පහතින් download කරගත හැක .

ටවර් සහ එල්ෆින්ස්ටන් රඟහල් වලට Stand Fan සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් ටවර් සහ එල්ෆින්ස්ටන් රඟහල් වලට Stand Fan මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ ලංසු ලියවිලි හා කොන්දේසි ටවර් හෝල් රඟහල පදනමේ වෙබ් අඩවියේ (www.towerhall.lk) පළකර ඇති අතර එම ලංසු ලියවිලි හා කොන්දේසි බාගත කර හෝ ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගෙන මිල ගණන් ඉදිරිපත් කල හැක. මේ සදහා වන ඇමිණුම පහතින් බාගත කර ගන්න.

ටවර් සහ එල්ෆින්ස්ටන් රඟහල් වල වැසිකිලි පද්ධතියට නව උපාංග සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් ටවර් සහ එල්ෆින්ස්ටන් රඟහල් වල වැසිකිලි පද්ධතියට නව උපාංග මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ ලංසු ලියවිලි හා කොන්දේසි ටවර් හෝල් රඟහල පදනමේ වෙබ් අඩවියේ (www.towerhall.lk) පළකර ඇති අතර එම ලංසු ලියවිලි හා කොන්දේසි බාගත කර හෝ ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගෙන මිල ගණන් ඉදිරිපත් කල හැක. මේ සදහා වන ඇමිණුම පහතින් බාගත කර ගන්න .

ඡායා පිටපත් යන්ත්‍රයක් සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අවශ්‍ය ඡායා පිටපත් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.ලංසු පත්‍රිකාව සහ ඇමිණුම පහතින් බාගත කර ගත හැක .

Floor Hinges මිල දී ගැනීම හා සවි කිරීම සඳහා ලංසු කැඳවිම

ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ පිහිටි එල්ෆින්ස්ටන් රඟහල සඳහා Floor Hinges මිල දී ගෙන සවි කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව ස්ථානීය පරික්ෂාවක් සිදුකර ඇමුණුම 01 හි සඳහන් පිරිවිතර වලට අනුව Floor Hinges මිලදී ගෙන සවි කිරීමට සඳහා මුද්‍රා තැබු මිළ ගණන් ඇමුණුම 01 හි සඳහන් කර වර්ෂ 2026.07.10 දින ‍‍පෙ.ව.11.00 ට පෙර“සභාපති ,ප්‍රසම්පාදන කමිටුව,ටවර් හෝල් රඟහල පදනම, සව්සිරිපාය, අංක 123, විජේරාම මාවත, කොළඹ -07 ” යන ලිපිනයේ පිහිටි ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් බහාලනයට අතින් ගෙනැවිත් හෝ එදින පෙ.ව.11.00 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මිළ ගණන් ලබාගැනීම අවසන් වු සැනින් මිළ ගණන් විවෘත කරනු ලබයි. ප්‍රමාද වී ලැබෙන මිළ ගණන් ප්‍රතික්ෂේප කරනු ලබන අතර ලංසු විවෘත කරන අවස්ථාව සඳහා ලංසුකරුට හෝ ඔහුගේ බලයලත් අයෙකුට සහභාගී විය හැකිය මිට අදාල සියලු ඇමිණුම් මෙතනින් බාගත කරගන්න .

මුහුණ බලන කණ්නාඩි මිලට ගැනීම හා සවි කිරීම සඳහා ලංසු කැඳවිම

ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ පිහිටි එල්ෆින්ස්ටන් රඟහලේ නේපත්‍රයාගාරය (MakeUp Room) සඳහා මුහුණ බලන කණ්නාඩි සවි කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. සියලු ඇමුණුම මෙතනින් ලබාගත හැක .

වේදිකා නාට්‍යයක් සදහා පසුතල නිර්මාණය කිරිම සඳහා මිළ ගණන් කැඳවිම.

ටවර් හෝල් රඟහල පදනමට අයත් නාට්‍ය හා රංගකලා පාසලේ අධ්‍යයන වර්ෂ 2022/23 කණ්ඩායම විසින් නිර්මාණය කරන “සිහින රැගුම” වේදිකා නාට්‍යයේ පසුතල නිර්මාණය කිරීම සදහා නිර්මාණශීලි හැකියාවක් ඇති නිර්මාණකරුන්ගෙන් ලංසු කැඳවිමට ටවර් හෝල් රඟහල පදනම පාලනාධිකාරිය තීරණය කර ඇත.මිට අදාල ඇමිණුම ඉහල ඇති download නිරූපකය මත click කිරීමෙන් බාගත කර ගත හැක .

රංග වස්ත්‍ර සකස් කිරිම සඳහා මිළ ගණන් කැඳවිම.

ටවර් හෝල් රඟහල පදනමට අයත් නාට්‍ය හා රංගකලා පාසලේ අධ්‍යයන වර්ෂ 2022/23 කණ්ඩායම විසින් නිර්මාණය කරන “සිහින රැගුම” නාට්‍යයේ රංගවස්‍ත්‍ර නිර්මාණය කිරීම සදහා නිර්මාණශීලි හැකියාවක් ඇති නිර්මාණකරුන්ගෙන් ලංසු කැඳවිමට ටවර් හෝල් රඟහල පදනම පාලනාධිකාරිය තීරණය කර ඇත.ඇමිණුම බාගත කර ගැනීම සදහා download නිරුපකය click කිරීමෙන් ලබාගත හැක .

ටවර් රඟහලට අවශ්‍ය වේදිකා රංගාලෝක බල්බ ලබාගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ පිහිටි ටවර් රඟහලට අවශ්‍ය වේදිකා රංගාලෝක බල්බ මිළදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරීය තීරණය කර ඇත. මිට අදාල ඇමිණුම බාගත තීරුවේ බාගත නිරුපකය මත click කිරීමෙන් බාගත කරගත හැක

ගිණි රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් ටවර්,එල්ෆින්ස්ටන් හා මිගමුව රුක්මණි දේවි රඟහල් තුන සඳහා ගිණි රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ ලංසු ලියවිලි හා කොන්දේසි ටවර් හෝල් රඟහල පදනමේ වෙබ් අඩවියේ (www.towerhall.lk) පළකර ඇති අතර එම ලංසු ලියවිලි හා කොන්දේසි බාගත කර හෝ ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගෙන මිල ගණන් ඉදිරිපත් කල හැක. ඇමිණුම බාගත නිරුපකය මත click කිරීමෙන් ලබාගත හැක .