
නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත්‍ර යොමු කිරීමේ අවසන් දිනය 2025.06.13 දක්වා දින දීර්ඝ කෙරේ.
ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය හා රංගකලා දෙවර්ෂ පූර්ණකාලීන ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයන වර්ෂ 2025/26 සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය මෙවර අ.පො.ස(උ.පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ සිසුන් බහුතරයකගේ ඉල්ලීම මත 2025 ජූනි මස 13 දින දක්වා දිර්ඝ කරන ලදිී. විභාග නිවේදනයට අදාළ විස්තර හා ගුගල් පෝරමය www.towerhall.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
-1746680532.jpg)
டவர் மண்டப அரங்க மன்றம் ஊடாக யாழ்ப்பபணத்தில் நடைபெற்றுவரும் நாடக அரங்க உயர் டிப்ளோமா பாடநெறி 2025/2026 கல்வி ஆண்டிற்காக மாணவர்களை உள்வாங்குதல்
2025/26 கல்வி ஆண்டிற்கான விண்ணப்பப்படிவம் மற்றும் சுற்றறிக்கையினை DOWNLOD ஐ கிளிக் செய்து தறவிறக்கம் செய்யலாம் விண்ப்பபடிவம் ஏற்கும் இறுதித் திகதி 2025.06.30

ටවර් හෝල් රඟහල පදනම මගින් මෙහෙයවනු ලබන නාට්‍ය හා රංග කලා පාසලේ "නාට්‍ය හා රංග කලා (දෙවර්ෂ පූර්ණ කාලීන උසස් ඩිප්ලෝමා පාඨමාලාව) 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම
ටවර් හෝල් රඟහල පදනම මගින් මෙහෙයවනු ලබන නාට්‍ය හා රංග කලා පාසලේ "නාට්‍ය හා රංග කලා (දෙවර්ෂ පූර්ණ කාලීන උසස් ඩිප්ලෝමා පාඨමාලාව) 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම සඳහා වූ බඳවා ගැනීමේ නිවේදනය හොඳින් කියවා පහත දක්වා ඇති ගූගල් පෝරමයෙහි ඔබගේ තොරතුරු සටහන් කරන්න මෙම සබැඳිය මගින් ගූගල් පෝරමය වෙත පිවිසෙන්න - https://forms.gle/MzDYiZdaMnRXhYeK8