News

Tower Hall News
news-img
කලවැද්දන් අල්ලා ගෙන යාම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ පිහිටි ටවර් රඟහල් පරිශ්‍රයෙහි කලවැද්දන් ග්‍රහණය වැඩි වී ඇති බැවින් එම සතුන් අල්ලා ටවර් රඟහල් පරිශ්‍රයෙන් ඉවතට රැගෙන යාම වෙනුවෙන් මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.