කුලී පදනම මත වායුසමනය කළ බස් රථයක් ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවීම
ටවර් හෝල් රඟහල පදනම මඟින් මාසික ජීවනධාර දීමනා ලබන ශිල්පීන් සඳහා වාර්ෂික වන්දනා චාරිකාවක් සංවිධානය කිරීමට කටයුතු කර ඇත. ඒ සඳහා ශිල්පීන් ඇතුළු රාජකාරි කටයුතු වෙනුවෙන් සහභාගි වන කාර්ය මණ්ඩලය 45 දෙනෙකුගෙන් සමන්විතය. ඒ අනුව ආසන 45කින් යුත් වායුසමනය කරන ලද බස් රථයක් කුලී පදනම මත එදිනට ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට අවශ්යව ඇත.
නාට්ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2026/27 නවක සිසුන් බඳවාගැනීමේ කාලය දීර්ඝ කිරීම
ටවර් නාට්ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්යන වර්ෂ 2026/27 සඳහා නවක සිසුන් බඳවාගැනීමට අදාලව අයදුම්පත්ර ලබා ගැනීමේ කාලය දීර්ඝ කර ඇත.
ටවර් හෝල් රඟහල පදනමේ නාට්ය පාසල සඳහා අත්යාවශ්ය සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට අදාල දින දීර්ඝ කිරීම
ටවර් හෝල් රඟහල පදනම නාට්ය පාසල සඳහා අත්යාවශ්ය සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහා මිල ගණන් කැදවා තිබු අතර,එහි ලංසු භාරගන්නා අවසන් දිනය 2026.10.09 දින දක්වා දීර්ඝ කල බව කාරුණිකව දන්වා සිටිමි.
කාර්යාලීය උපකරණ සඳහා මිල ගණන් කැඳවීම
ටවර් හෝල් රඟහල පදනමට අවශ්ය කාර්යාල උපකරණ සදහා ඇමුණුම් A,B,C හි අමුනා ඇති පිරිවිතරවලට අනුව මිළ ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.




