මුහුණ බලන කණ්නාඩි මිලට ගැනීම හා සවි කිරීම සඳහා ලංසු කැඳවිම
ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ පිහිටි එල්ෆින්ස්ටන් රඟහලේ නේපත්‍රයාගාරය (MakeUp Room) සඳහා මුහුණ බලන කණ්නාඩි සවි කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
කලවැද්දන් අල්ලා ගෙන යාම සඳහා මිල ගණන් කැඳවීම
ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ පිහිටි ටවර් රඟහල් පරිශ්‍රයෙහි කලවැද්දන් ග්‍රහණය වැඩි වී ඇති බැවින් එම සතුන් අල්ලා ටවර් රඟහල් පරිශ්‍රයෙන් ඉවතට රැගෙන යාම වෙනුවෙන් මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.




