Download

Tower Hall Theatre Foundation Act No. 1 of 1978

Tower Hall Theatre Foundation Act No. 1 of 1978

1978 අංක 1 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත

1978 අංක 1 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත

2025/2026 கல்வி ஆண்டிற்காக மாணவர்களை உள்வாங்குதல் தொடர்பான சுற்றறிக்கையினை இங்கே தறவிறக்கம் செய்யலாம்

2025/2026 கல்வி ஆண்டிற்காக மாணவர்களை உள்வாங்குதல் தொடர்பான சுற்றறிக்கையினை இங்கே தறவிறக்கம் செய்யலாம்

2025/2026 கல்வி ஆண்டிற்கhன விண்ணப்பப்படிவங்களை இங்கே தறவிறக்கம் செய்யலாம்

2025/2026 கல்வி ஆண்டிற்கhன விண்ணப்பப்படிவங்களை இங்கே தறவிறக்கம் செய்யலாம்

රංගනය පිළිබඳ (NVQ 4) සහතිකපත්‍ර පාඨමාලාව 2025 වර්ෂය දෙවන කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ. අයදුම්පත්‍රය සහ බදවා ගැනීමේ නිවේදනය මෙතනින් බාගත කර ගන්න.

රංගනය පිළිබඳ (NVQ 4) සහතිකපත්‍ර පාඨමාලාව 2025 වර්ෂය දෙවන කණ්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගනු ලැබේ. අයදුම්පත්‍රය සහ බදවා ගැනීමේ නිවේදනය මෙතනින් බාගත කර ගන්න.

රංගාලෝක පද්ධතියට සහ අනෙකුත් ස්ථාන සඳහා අවශ්‍ය විදුලි බල්බ ලබාගැනීම සඳහා ලංසු කැඳවිම සදහා වූ සියලු ඇමුණුම් මෙතැනින් බාගත කර ගන්න.

රංගාලෝක පද්ධතියට සහ අනෙකුත් ස්ථාන සඳහා අවශ්‍ය විදුලි බල්බ ලබාගැනීම සඳහා ලංසු කැඳවිම සදහා වූ සියලු ඇමුණුම් මෙතැනින් බාගත කර ගන්න.

Download all the attachments for the invitation to bid for the procurement of light bulbs for the lighting system and other locations here.

Download all the attachments for the invitation to bid for the procurement of light bulbs for the lighting system and other locations here.

ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ දෙවර්ෂ පුර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලා 2022/23 අධ්‍යයන වර්ෂයේ ඩිප්ලෝමා සමර්පණෝත්සවය

ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ දෙවර්ෂ පුර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවෙහි 2022/23 අධ්‍යයන වර්ෂයේ ඩිප්ලෝමා සමර්පණෝත්සවය වර්ෂ 2026 පෙබරවාරි මස 23 වන දින ටවර් හෝල් රගහල පදනම ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එහි ඡායාරූප පහත පරිදි ලබා ගැත යුතුව ඇත.

ටවර් හෝල් රඟහල පදනමේ බිම් මහලේ ස්ථාපිත ලේඛනාගාරය සකස් කිරීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමේ බිම් මහලේ ස්ථාපිත ලේඛනාගාරය සකස් කිරීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.මෙම ලේඛනාගාරය ඇමුණුම 01 ප්‍රමාණ පත්‍රයට අනුව සකස් කිරීම සඳහා ස්ථානීය පරීක්ෂාවක් සිදු කර මුද්‍රා තැබු මිළ ගණන් ඇමුණුම 02 හි සඳහන් කර 2026.05.08 දින ‍‍ප.ව.1.00 ට පෙර“සභාපති ,ප්‍රසම්පාදන කමිටුව,ටවර් හෝල් රඟහල පදනම, සව්සිරිපාය, අංක 123, විජේරාම මාවත, කොළඹ -07 ” යන ලිපිනයේ පිහිටි ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් බහාලනයට අතින් ගෙනැවිත් හෝ එදින ප.ව.1.00 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඒ සදහා ආයතනය මගින් ලබාදෙන ප්‍රමාණ පත්‍රය සදහා වන ඇමිණුම පහතින් බාගත කර ගත හැක

එල්ෆින්ස්ටන් රඟහල ආරම්භ වී වසර 100ක් සම්පූර්ණ වීම පිළිබඳව පර්යේෂණක්මක කෘතියක් නිර්මාණය කිරීම ඇමුණුම 01.

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදාන එල්ෆින්ස්ටන් රඟහලට වසර 100ක් සම්පූර්ණ විම හේතුවෙන් රඟහලේ ඉතිහාසය පිළිබඳව පර්යේෂණයක් සිදු කිරිම සඳහා විශ්වවිද්‍යාල පිඨ ඇතුළු පර්යේෂකයන් හා පර්යේෂණ ආයතනවලින් මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

Air cooler යන්ත්‍ර කුළියට ගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනම විසින් සංවිධානය කරන සමස්ත ලංකා උත්සවය සදහා Air cooler යන්ත්‍ර 10ක් කුළි පදනම මත ඇමුණුම A හි සදහන් පිරිවිතරවලට අනුව මිළ ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ මුද්‍රාතබන මිළ ගණන් වර්ෂ 2026-05-11 දින ‍‍‍පෙ.ව.10.30 ට පෙර“සභාපති ,ප්‍රසම්පාදන කමිටුව,ටවර් හෝල් රඟහල පදනම, සව්සිරිපාය, අංක 123, විජේරාම මාවත, කොළඹ -07 ” යන ලිපිනයේ පිහිටි ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් බහාලනයට අතින් ගෙනැවිත් හෝ එදින ‍පෙ.ව.10.30 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඒ සදහා වන ඇමිණුම පහතින් මගින් බාගත කර ගත හැක .

ටෙන්ඩර් බහාලුමක් සකසා ගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට ටෙන්ඩර් බහාලුමක් සකසා ගැනීම සඳහා ඇමුණුම් 1හි ඇති පිරිවිතරවලට අනුව මිළ ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ මිල ගණන් වර්ෂ 2026-05-21 දින ‍‍පෙ.ව.10.30 ට පෙර“සභාපති ,ප්‍රසම්පාදන කමිටුව,ටවර් හෝල් රඟහල පදනම, සව්සිරිපාය, අංක 123, විජේරාම මාවත, කොළඹ -07 ” යන ලිපිනයේ පිහිටි ටවර් හෝල් රඟහලේ පදනම ප්‍රධාන කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් බහාලනයට අතින් ගෙනැවිත් හෝ එදින ප.ව.1.30 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මිළ ගණන් බහාලන කවරයේ ඉහළ වම් කෙලවරේ “ටෙන්ඩර් බහාලුමක් සකසා ගැනීම සඳහා මිල මිල ගණන් ” ලෙස සඳහන් කරන ලෙස වැඩිදුරටත් කාරුණිකව දන්වා සිටිමි. මිළ ගණන් වලංගු කාලය දින 45කි.පිරිවිතර පහතින් බාගත කර ගන්න .

ශබ්දාගාරයට අවශය ශබ්ද උපකරණ මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් ගහෝල් රඟහල පදනමට අයත් ටවර් ගහෝල් ශබ්දාගාරයට අවශය ශබ්ද උපකරණ මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.මේ සදහා වන ඇමිණුම සහ ලංසු පත්රය පහතින් බාගත කර ගත හැක.

ටවර් හෝල් රඟහල පදනමට අයත් මීගමුවේ පිහිටි රුක්මණි දේවි රඟහලේ අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා මිළ ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

ටවර් හෝල් රඟහල පදනමට අයත් මීගමුවේ පිහිටි රුක්මණි දේවි රඟහලේ අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා මිළ ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. මේ සදහා වන ඇමිණුම පහතින් බාගත කර ගත හැක.

මේස සහ පුටු මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමේ පරිගණක විද්‍යාගාරය හා කාර්යාලය සඳහා මේස, පුටු මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. මේ සදහා වන ඇමිණුම සහ ලංසු පත්රය පහතින් බාගත කර ගත හැක.

නාට්‍ය හා රංගකලා පාසැලේ දේශනා ශාලා 02 වායුසමනය කිරීම සඳහා මිල ගණන් කැඳවීම

ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ එල්ෆින්ස්ටන් රඟහල් පරිශ්‍රයෙහි පිහිටි නාට්‍ය හා රංගකලා පාසැලේ දේශනා ශාලා 02 වායුසමනය කිරීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ ලංසු ලියවිලි හා කොන්දේසි ටවර් හෝල් රඟහල පදනමේ වෙබ් අඩවියේ (www.towerhall.lk) පළකර ඇති අතර එම ලංසු ලියවිලි හා කොන්දේසි භාගත කර හෝ ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබාගෙන මිල ගණන් ඉදිරිපත් කල හැක.මේ සදහා වන ඇමිණුම සහ ලංසු පත්රය පහතින් බාගත කර ගත හැක.